දිවා සුරැකුම් මධ්‍යස්ථාන​

2019 අප්‍රේල් 1

I’m writing this post to share some of my experience on day care centers in SriLanka.

I faced a problem taking care my child ,since I had to report to work after my maternity leaves was over.As my parents were not physically fit I had to look for an alternative solution.Due to this I have decided to look for a day care center.

I visited several day care centers in Nugegoda area.After visiting them I really got confused. Some seems to be small scale centers which has less children count and seems staff can pay attention to children individually.These centers have fairly high cost.(roughly close to 20k per month together with material cost (like 16k). Most of them allow to view the day care and some are willing to explain their facilities.Some day care centers have less monthly fees any ways there are lots of indirect costs. Other fact is that there is holiday period for each term. That is acceptable as long as it is communicated to parents upfront.

After analyzing several day care centers and their facilities. I choose one . Particularly I had problem with day cares who has  vacation every term. Due to these reasons I had limited choices.However ,i finally decided to get a service of a day care center in Nawala area.The location was convenient because it was beside Nawala -Rajagiriya road .At the time of enrolling my kid was   1.5 years old.

Around seven months pass by , my kid turned 2 .At the starting of year 2019 ,when I was going to pay monthly fees for the day care. The lady who collect money informed me that you have to pay term fee and day care fee .Not knowing the reason of increasing of fees I was totally shocked and  expected a explanation from the lady.The explanation was ,she is now into play group and there for you need to pay term fee and day care fee separately. Oka , that was fair enough. On top of that there is material cost which is again 5digit number.I would understand that it is time for my child to enroll into play group

But why you haven’t communicated me on this earlier.The answer was ,  it was in the parent -child communication book. To my surprise there was no such thing in the book which said the day care would put children over 2 years into play group.May be it was common sense which I lagged after all.

At this point I was totally confused and angry .I was trying to reach out to the lady who  in charge of the day care. She seems to be super irradiate on my questions.

At this point I have several questions in my mind.

Is there are regulations for day care centers in Lanka.Including fees and facilities ?As a working mother I have totally lost patient on this day care.Finally is there any places that we can complaint on these centers in case of disputes.

මම

2011 ජනවාරි 14

ඔන වෙනකොට එන්නයි
එපා වෙනකොට යන්නයි
කුනු මාලු කැල්ලක්ද මම.

ලංකාව නියොජනය කල රූ රැජින..

2010 අගෝස්තු 24

පහත විඩියෝ දර්ෂ්නයෙන් නිරුපනය වන්නේ miss universe 2010 තරගයට ලඔකාවෙන් ඉදිරිපත් වු නිරුපිකාගේ දක්ෂතා.(:P)

මේක බැලුවට පස්සේ මට හිටතුනේ කවුද මේ තරගයට යවන්න මේ නිරුපිකව තෝරා ගත්තේ කියලා. හරියට කතා කරගන්නවත් බැහැ.:(

බාෂාව කතා කරන්න බැරිනම් translator කෙනෙක් ව පාවිච්චි කරන්න තිබුනා.(like miss universe Spain ).

මේක ලංකාව අන්තර්ජතිකව අපකිර්තියට පත් කරන්න නිර්මණය කරපු තවත් කුමන්ථ්‍රැණ‍යක්ද?????

පරණ monitor එකට මොකද කරන්නේ

2010 ජූලි 13

පරිගනක බාවිතය වැඩි විමත් සමග පැන නගින තවත් ප්රස්හ්නයක් තමෙයි ඒවා පරණ උනාම මොකද කරන්නේ කියන එක. මෙහෙම පරන වෙලා ඉවත් කරන් දෙයක් තමයි  computer monitor එක.ඉස්සර පාවිච්චි කරපු CRT මොනිටෝ එක වෙනුවට දැන් ගොඩක් අය LCD monitors වලට මාරු වෙනවා.ඉතින් අර පරණ monitor එකට කරන්න දෙයක් නැති වෙනවා.පරන monitor එක මේසේ උඩ තිබ්බම මේසෙන් සැහෙන ඉඩක් ඒකට යනවා.ඒ වගේමයි ඒක ඉවත් කරහමත් තියන්න ලොකු ඉඩක් යනවා.

ඉතින් මේ පරණ monitor එක පාව්ච්චි කරලා මරු වැඩක් කරලා තිබ්බා.මම් මේක දැක්කේ බස් එකේ යනකොට.

සමහර බ්යිසසික්ල් වල ඉදිරිපස බඩු දාන්න පොඩ්   කුඩයක් සවි කරලා තියෙනවා.මේ කුඩේ සමහර විට යකඩ්  වලින් හදපු එකක් නැත්තම් ගොඩක් වෙලාවට ප්ලස්ටික් මල්ලක් තමයි තියෙන්නේ.මම දැකපු බයිසිකලේත් මෙහෙම කුඩයක් තිබ්බා.කුඩය විදිහට පාවිච්චි කරලා තිබ්බේ පරන CRT monitor එකක්.ඒකේ ඇතුල සුද්ද කරලා කුඩයක්  විදිහට පාවිච්චි කරන්න අරගෙන.පරණ මොනිටර් එක නිකන් අහක දානවට වඩා මේ වගෙ වැදකට වත් පාවිචිකරන්න පුලුවන් නම් ඉතින් ලොකු දෙයක්.:).පරණ CRT monitor එකක් සහ බයිසිකලයක් තියෙනවනම් කාටහරි try කරලා බලන්න පුලුවන්

හිත සනසන කවි

2010 ජූනි 26

මේ අපේ ලොකු අම්මා ලියපු බුදු ගුණ කවි ටිකක්..

ගල් තැලුම් හොඳ කර ගමු

2010 ජූනි 25

ගල් තැලුම් කියන්නේ හරිම වේදනාකරී දෙයක්.ගල් තැලුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා බැලුවොත් ඒ ගැන දෙනගන්න පුලුවන් වෙයි.සමහර අය ගල් තැලුම් සැතකමි මගින් පවා ඉවත් කරනව.ඒත් සමහර වෙලාවට පරණ ගල් තැලුම තිබ්බ තැන නෙමෙයි වෙන තැනකින් ආපහු මතු වෙනවා.

මම මේ කියන්න යන්නේ මගේ යලුවෙක් ගල් තැලුම් ව්ලට පාවිච්ච් කරපු ක්රීම් එකක් ගැන.මේක වේද වරයෙක් නිර්දේෂ් කරපු එකක්.මේක ක්රේම් එකක් ම නෙමේයි.එක සාන්ද්ර අම්ලයක්.නමින් කිව්වොත් duofilm.මේක රුපියල් 650/= විතර වෙනවා.

පාවිච්චි කරන කොට ටිකක් පරිස්සම් වෙන්න ඕනි.සාන්ද්ර අම්ලයක් නිසා වෙන තැන් වල ගෑවුටනොත් පිච්චෙන්න පුලුවන්.පාවිච්ච් කරන විදිහ කිව්වොත් ,මුලින්ම කකූල හොදින් උනු වතුරෙන් පිරිසිදු කරලා.හොදට පිහදාලා.ඊට පස්සේ ගල් තැලුම තියෙන තැන වටේ පෑනකින් රවුම් කර ගන්න.මෙහෙම කරන්නේ අම්ලය තුවලය නැති  ටැන් වල ගැවෙන එක නවත්තන්න.ඊට පස්සේ අම්ලය අර mark කර ගත්ත තුවාලය වටේ විතරක් ගාන්න.මේ විදිහට දවසකට දෙපාරක් විතර කරන්න ඕනි.ටික දවසක් ගානකොට තුවාලයේ කුඩු වගේ ගැලවිලා යන්න පටන් ගනී.දිගටම්  මේ විදිහට තුවාලය නැති වෙන තෙක් අම්ලය ආලේප කරන්න වෙනවා.

පෝය දින ගවයන් නිදහස් කීරීමක්

2010 ජූනි 25

දෙහිවල ගල්කිස්ස තරුණ    බෞද්ධ සංගමය මගින් පොසොන් පෝය දිනය නිමිත්තෙන් මරණයට කැප වු ගවයන් නිදහස් කිරීමේ ව්‍යාප්රුතියක් දියත් කර තිබුනි.මේ සදහා මහජනතවගෙන් තම්යි ආධාර ලබාගෙන තිබෙන්නේ.දෙහිවල හන්දිය අසල තරුණ බෞද්ධ සංගමයට ආධාර ලබා දීමේ පහසුකම් සපයා තිබුණී.ගවයන් නිදහස් කිරීම ජුනි 25 පොසොන් දින උදේ 10 ට ආරම්බ වුණි.

මරණයට කැප වුගවයන් 25 කට ආසන්න ගණනක් මෙහිදී ජීවිත දානය ලැබුවා.

This slideshow requires JavaScript.

ඇසු දුටු.. :D

2010 පෙබරවාරි 26

ලතා බඩා බඩ ගෙඩියා
බඩ පුම්බලා උඩ ඇරියා
දවස් හතක් උඩ හිටියා
කොකෙක් ඇණලා කණ වැටුනා..

ලංකාවේ පොද්ගලික වෛද්‍ය සේවය සහ වෛද්‍යවරුන්

2010 පෙබරවාරි 18

මේ සටහන ලංකාවේ  පොද්ගලික වෛද්‍ය සේවය සහ වෛද්‍යවරුන්  ගැන.

වෛද්‍යවරුන් ගත්තොත් බොහොමයක් අය ලංකාවේ නිදහස් අ‍ඩ්‍යාපනයට පින් සිද්ද වෙන්න දොස්තර රස්සාව ලැබිච්ච් අය.ඉන් සමහරක් අය විදේෂ  ශිශ්ශ්‍යත්ව වලින් ඉගෙන ගෙන  විශේෂඤ වෛද්‍යවරු වෙච්ච් අය.මේ විශේෂඤ වෛද්‍යවරුන් ගෙන් ගොඩක් අය රජ්යේ වගේම පොද්ගලික රෝහල් වල සේවය කරන අය.ගොඩක් අය 2ම කරන අය.

පොද්ගලික රෝහල් වල  හැම සති අන්තයකම්  උදේ සිටත් ,සතියේ දිනවල් සවස 5.00 (ආසන්නව)පොද්ගලික වෛද්‍ය  සේවය ක්‍රියාත්මක වෙනවා.මේ සේවයට අය කරන

ගස්තුව සහ රෝගීන්ට ලැබෙන සේවය ගැන සෑහීමකට පත්වෙන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.කොලම් බොහෝ පොද්ගලික වේද සේවාවන්ට අයකරන ගාස්තුව රු1000 ට වැඩී.

වැඩි ගාස්තුවක් ගෙවලා හොද සේවයක් ලබා ගන්නයි මිනිස්සු මේ තැන් වලට එන්නේ.එහෙත් බොහෝ විට සිදුවන්නේ කුමක්ද?

මේ වේදවරු නියමිත වේලාවට පැමිනීමේ සම්බාවිතාව 10% ටත් අඩුයි.බොහෝ විට පැමිනණීමට ප්‍රමාද වන බව වත් දැනුම් දෙන්නේ හෝ නැත.

වෙදවරුන්ගේ සේවය ලබා ගැනීමට පැමිනෙන රෝගීන් ගණන සාමානයෙන් 10 සිට 50 හෝ ඊට වැඩි ගණනකි.

රෝගින් තනිව පැමිණෙන්නේද නැත.අඩුම ගණ්නේ 1 හෝ 2ක් රෝගියා සමග පැමිණෙයි.ඒ අනුව බලන විට එක් වෙදවරයෙක් නියමිත වේලාවට නොපැමිණීම නිසා

ආසන්නව මිනිසුන් 30 ත් 100 ත් අතර පිරිසකගේ කාලය අපතේ යනු ඇත.

එසේම මෙම සේවාවනි වලදී  වෛද්‍යවරයා රෝගියාට අවඩානය යොමු කරන කාලය මිනිත්තා 3-5 අතර කාලයකි.මෙවන් සුලූ කාලයකදී

නිවැරදි  රෝග විනිශ්චය කල  හැකිදැඑයි යන්න සැක සහිතය.

මේ අනුව බලන කල  පොද්ගලික වෛද්‍ය සේවය හොඳ සේවයක් ඉටු කරන්නේද?

ලෝකයට ආයුබෝවන්!

2010 පෙබරවාරි 18

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!