Posts Tagged ‘buddhism’

පෝය දින ගවයන් නිදහස් කීරීමක්

2010 ජූනි 25

දෙහිවල ගල්කිස්ස තරුණ    බෞද්ධ සංගමය මගින් පොසොන් පෝය දිනය නිමිත්තෙන් මරණයට කැප වු ගවයන් නිදහස් කිරීමේ ව්‍යාප්රුතියක් දියත් කර තිබුනි.මේ සදහා මහජනතවගෙන් තම්යි ආධාර ලබාගෙන තිබෙන්නේ.දෙහිවල හන්දිය අසල තරුණ බෞද්ධ සංගමයට ආධාර ලබා දීමේ පහසුකම් සපයා තිබුණී.ගවයන් නිදහස් කිරීම ජුනි 25 පොසොන් දින උදේ 10 ට ආරම්බ වුණි.

මරණයට කැප වුගවයන් 25 කට ආසන්න ගණනක් මෙහිදී ජීවිත දානය ලැබුවා.

This slideshow requires JavaScript.